• Today is: Monday, November 20, 2017

පැරසිටමෝල් ගැනීම ගර්භනී මාතාවන්ට අකැපද?

pregnant

පැරසිටමෝල් ගැනීම ගර්භනී මාතාවන්ට අකැපද?
එයට දිය හැකි සරලම පිළිතුර නැත යන්නයි. ගර්භනී වූ පසුවත් බර අනුව පැය 6කට වතාවක් නියමිත ප්‍රමාණය පානය කිරීම අගුණයක් නොවේ. එනමුත පැය 24ක් තුල පැය 6 කට වරක් පැරසිටමෝල් පානය කිරීමට සිදුවෙයි නම් හැකි ඉක්මනින් SLMC අනුමත වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතුය.