• Today is: Thursday, September 21, 2017

බඩ දැවිල්ල Heart attack ලක්ෂණද ?

heart attack

බඩ දැවිල්ල හෟර්දයා භාදයක ලක්ෂණද ?
විය හැකිය සමහර විටක Heart attack වලින් 20% බඩ දැවිල්ලක ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා බඩ දවිල්ලකදී මීට වඩා සුපරික්ෂාකාරී වීම ඔබට ගුණදායකය. බඩ දැවිල්ල සමග දැඩි දහදියක් දැමීම කැක්කුම බෙල්ලට හෝ අතට පැතිරීම Heart attack එකක රෝග ලක්ෂණ වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇත.