• Today is: Monday, November 20, 2017

පවූලේ අපස්මාර රෝගියෙකු සිටියි නම් ඔබ දැනගත යුතු කරුණු

download (1)

1. නිතිපතා වෛද්‍යවරයා නිර්දේශ කරන ආකාරයටම නොකඩවා බෙහෙත් ගන්න.
2 රාත්‍රියට පැය අටක් නිදා ගන්න
3. තනිවම අලදොලවල් නමට නොයවන්න
4 ගස් නැගීම උඩ තට්ටුවකට ගොස් බිම නැරබීම නොකරන්න