• Today is: Thursday, July 27, 2017

හොදින් දියර පානය කර තරබාරු බව අඩු කර ගත හැකිද ?

25 Views

obesity

මිචිගන් විශ්ව විද්‍යාලයේ සිදුකරන ලද නවතම පර්යේෂණයකට අනුව පෙන්නුම් කරන ලද කාරණයක් වනුයේ ජලය අඩුවෙන් පානය කරන ලද පුද්ගලයන් තරබාරු බවින්  වැඩි බවයි. සාමාන්‍ය පුද්ගලයකුට දිනකට අවශ්‍ය වන දියර ප්‍රමාණය ලීටර් 2.7 සිට 3.7 ක ප්‍රමාණයකි.

එනමුත් පර්යේෂකයින් පවසා සිටින්නේ ස්ථුල බවය නිසා දියර අඩුවෙන් ගන්නවද එසේ නැත්නම් දියර අඩුවෙන් ගන්න බැවින් තරබාරු වනවාදැයි පැවසීමට තව කාලයක් ගතවිය හැකි බවය.

Tags: